.webp)
 (3)-626947.jpg)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වායු දූෂණ කළමණකාරණ ඒකකයේ ප්රධාන විද්යාඥ සරත් ප්රේමසිරි පැවසුවේ යාපනය ,මන්නාරම, දඹුල්ල, අනුරාධපුර, කිලිනොච්චිය ,වව්නියාව ,හලාවත ,මහනුවර සහ කෑගල්ල යන ප්රදේශවල එලෙස වායුගුණාත්මකභාවය පහල ගොස් ඇති බවයි.
පවතින කාලගුණික තත්ත්වය සහ දකුණු ඉන්දියාවේ සිට පැමිණෙන සුළං ප්රවාහය හේතුවෙන් එලෙස වායුගුණාත්මකභාවය පහලගොස් ඇතැයි ඔහු පැවසීය.
