COLOMBO(News1st) - අද මධ්යම රාත්රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් රුපියල් 05 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
එහි සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ, පසුගියදා තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 13 කින් වැඩි කිරිම සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.