News1st දවසේ විමසුමට එක්වෙමින් අමාත්යවරයා ප්රකාශ කළේ, අස්වැසුම ප්රතිලාභීන් සමාලෝචනය කර යාවත්කාලීන ලේඛනයක් මේ වනවිට එළිදක්වා ඇති බවයි.
එම ප්රතිලාභීන් සඳහා ලබන දෙසැම්බර් සිට අස්වැසුම ගෙවීම් කටයුතු සිදු කිරිමට සැලසුම් කර ඇති බව ඔහු ප්රකාශ කළේය.