.webp)
ඒ අතර ළමුන් 26 දෙනෙකු පමණ වන බව සඳහන් ය.
ඉතාලියේ දකුණු දිග වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ ලැම්පෙඩූසා දූපතට ආසන්න ප්‍රදේශයක මෙම අනතුර සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ සිරුරු හමු වූ බවයි.
ගිලෙමින් තිබූ එක් යාත්‍රාවක සිටි පුද්ගලයින් 51 දෙනෙකු බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, එම යාත්‍රා ලිබියාවේ සහ තුර්කියේ සිට සංක්‍රමණිකයින් රැගෙන යාත්‍රා කරමින් සිට ඇති බවයි.