එස්. වියාලේන්ද්‍රන්ට රාජ්‍ය ඇමති ධුරයක්..

එස්. වියාලේන්ද්‍රන්ට රාජ්‍ය ඇමති ධුරයක්..

by Staff writer 24-06-2024 | 12:26 PM

COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නේය. 

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ය.

වියාලේන්ද්‍රන් මහතා දිවුරුම් දුන්නේ, වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.