.webp)
විදුලි සංදේශ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ය.
ඊට අමතරව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, බලශක්තිය හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යන කාරක සභා අද පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිතයි.