.webp)
පොලිසිය සඳහන් කළේ, බරපතළ තුවාල ලැබු එම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
මිය ගොස් ඇත්තේ අවුරුදු 40 ත් 45ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙක්.
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරිම හේතුවෙන්, දුම්රිය ධාවනයට දැඩි බලපෑම් එල්ලවී ඇත.
වර්ජනය මධ්‍යයේ වුවද කාර්යාල දුම්රිය කිහිපයක් අද (10) පස්වරුවේ ධාවනය කළ අතර දුම්රිය තුළ දැඩි මගී තදබදයක් ඇතිවී තිබිණි.