ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නායකත්වයෙන් ඉවත් වී ක්රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කිරීම ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ යහපතට හේතු වනු ඇතැයි හසරංග පැවසූ බවයි.