කොළඹ තැපැල් ඡන්දයේ ජය අනුරට

කොළඹ තැපැල් ඡන්දයේ ජය අනුරට

by Staff writer 22-09-2024 | 3:00 AM

COLOMBO (News 1st) - 2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.

ඒ අනුව එහි ජයග්‍රහණය හිමිව ඇත්තේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතාටයි.

එහි ප්‍රතිඵල මෙසේය.

අනුර කුමාර 20,864 
රනිල් වික්‍රමසිංහ 7,645 
සජිත් ප්‍රේමදාස 4,080