රට දියුණු කරන්න එක්වන්න - මල්වතු මහ නාහිමි

රට දියුණු කරන්න එක්වන්න - මල්වතු මහ නාහිමි

by Staff writer 15-10-2024 | 8:58 PM

COLOMBO ( News 1st ) - බලය ගැනීම නොව රට දියුණු කිරීම සඳහා සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් අද (15) අවධාරණය කළේය.

මහ නාහිමියන් මේ බව අවධාරණය කළේ සමගි ජන බලවේගයේ පිරිසක් අද පෙරවරුවේ උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීය.