පාර්ලිමේන්තු මැතිවරණයට නිරික්ෂකයින් 5,000ක්

පාර්ලිමේන්තු මැතිවරණයට නිරික්ෂකයින් 5,000ක්...

by Staff writer 24-10-2024 | 12:19 PM

COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නිරික්ෂකයින් 5,000ක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි.

ඊට අදාළ පුහුණු කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව එහි විධායන අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.