වතිකානුවට වැඩබලන ප්‍රධානියෙක්..

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානුවට වැඩබලන ප්‍රධානියෙකු..

by Staff writer 22-04-2025 | 6:57 AM

COLOMBO (News 1st)-අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ස්වර්ගස්ථ වීමෙන් පසු, අමෙරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් වතිකානුවේ වැඩබලන ප්‍රධානියා ලෙස පත් කර තිබේ.