ගම්පහදී දුම්රියක් පීලිපනී...

ගම්පහදී දුම්රියක් පීලිපනී...

by Staff writer 23-04-2025 | 6:29 PM

COLOMBO (News 1st) - ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි