.webp)
පොලීසිය සඳහන් කරන්නේ, දළදා වන්දනාව සඳහා බැතිමතුන්ගේ අධික පැමිණීමක් දැක ගත හැකි බවයි.
අද (23) දිනය වන විට මහනුවර නගරය සහ ඒ ආශ්‍රිතව ලක්ෂ 3කට අධික ජනතාවක් පෝළිම්වල සිටින බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.
මේ හේතුවෙන් ඉදිරි දින 2ක තුළදී දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.