ඔහු සඳහන් කළේ, ප්‍රධාන පාලම් 42න් පාලම් 15ක් ගමනාගමනය සඳහා පිළිසකර කර ඇති බවයි.
ආපදාවලින් හානියට පත් මෙරට රෝහල් 236කින් 90%ක පමණ සංඛ්‍යාවක් යථාතත්ත්වයට පත්කර ඇති බවද අත්‍යාවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.