.webp)

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මේ අතර, උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
