ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.
එම සංඛ්‍යාව 15,152 කි.
මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටට සංචාරකයින් 21,73,616දෙනෙකු පැමිණ තිබේ.