හිටපු ඇමති ජෝන්ස්ටන් අද FCID යට කැඳවයි..

හිටපු ඇමති ජෝන්ස්ටන් අද FCID යට කැඳවයි..

by Staff writer 05-01-2026 | 9:14 AM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබේ.

ඒ, රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුද, පසුගියදා අත්අඩංගුවට ගැනුණි.