ජනපතිගෙන් ආර්ථික සහන පැකේජයක්...

ජනපතිගෙන් ආර්ථික සහන පැකේජයක්...

by Staff writer 07-04-2026 | 3:27 PM

COLOMBO(News1st) - ජනපතිගෙන් ආර්ථික සහන පැකේජයක්...


🔴 සෑම ඩීසල් ලීටරයකටම රු.100 ක සහනාධාරයක්. පෙට්‍රල් ලීටරයකට රු. 20 ක සහනාධාරයක්. මාස තුනක් වෙනුවෙන් ඒ සදහා රජය වෙන්කර ඇති මුදල රු. කෝටි 6000ක්.

🔴 සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට රුපියල් 100ට අමතර තවත් රුපියල් 50ක සහනාධාරයක්.

🔴 බහුදින යාත්‍රා එකවරකට ලක්ෂ එකහමාරක ඉන්ධන දීමනාවක්

🔴 වී සදහා පොහොර සහනාධාරය රු. 30000ක් දක්වා ඉහළ දැමේ.

🔴 අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය රු.15,000 සිට රු.18,000 ක් දක්වා ඉහළට.

🔴 තේ සඳහා පොහොර සහනාධාරය රු. 9000ක් දක්වා ඉහළට

🔴 අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අප්‍රේල්  මාසය සඳහා පමණක් ඉහළට. 

රු.17,500 දීමනාව 25,000 දක්වාත්, රු. 10,000 දීමනාව රු.15000දක්වාත් ඉහළට.

🔴 මීළග විදුලි ගාස්තු සංශෝධනයකදී ඒකක 90ට අඩු පාරිභෝජනයක් සහිත පා⁣රිභෝගිකයින්ට සහනාධාරයක්.

ආර්ථික සහන පැකේජයට රු. කෝටි 10,000ක්.