.webp)

කාළගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයෙත් දිවා කාලයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි.
ඒ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
