.webp)

ඒ ඔවුන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
1990 හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන අතර
පොලීසිය පැවසුවේ, පරිවාසභාර සිටි දරුවන්ට බටවලින් හා පොලුවලින් එහි සේවයේ නියතු පුද්ගලයින් පහර දී ඇති බවයි.
එලෙස පහර කෑමට ලක්වී ඇත්තේ වයස අවුරුදු 12 ත් 18 ත් අතර දරුවන් බව පොලීසිය සඳහන් කළේ ය.
