.webp)

එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්.එස්.සුරියබණ්ඩාර පැවසුවේ, අත්තනගලුඔයේ සුළු ගංවතුර මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.
ප්‍රධාන ජලාශ 19ක් හා මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 19ක් තවදුරටත් වාං දමමින් ඇතැයිද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එහි ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, පී.එස්.ඩී. හේරත් දැනුම් දෙන්නේ, ඉදිරි වර්ෂාව හා ජලාශවලට ලැබෙන ජල ප්‍රමාණය අනුව වාං දොරටු විවෘත කිරීම් වෙනස්විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි.
