පොලීසිය පැවසුවේ, 43 හැවිරිදි මහාලන්ද, මොරොන්තුඩුව ප්රදේශයේ පදිංචි යුධහමුදා සෙබලෙකුගේ මල සිරුරක් එලෙස සොයා ගෙන ඇති බවයි.
මහෙස්ත්රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන්වෙත භාරදී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.