COLOMBO(News1st) - සෑම ගර්භනී මවක්ම ලබන පළමුවැනිදා සිට හෙපටයිටිස් B රෝග පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගන්නා බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි.
එහි විශේෂ වෛද්‍ය නිමාල් ජයසුරිය පැවසුවේ, මේ වන විටත් HIV සහ සිපිලිස් සඳහා ගර්භනී මව්වරුන් පරීක්ෂාවට ලක්කරන බවයි.