ඒ හේතුවෙන් දුම්රිය ප්රමාදයක්ද හටගෙන තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, පීලිපැනීමත් සමග දුම්රිය මැදිරියක් පෙරලී ගොස් ඇති අතර මගීන් තුන් දෙනෙකුද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.