පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පැවසුවේ, ඉදිරි විමර්ශන සඳහා මධ්‍යම අපරාධ කොට්ඨාශයට හා කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදෙනු ඇති බවයි.