.webp)

බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත විසින් ඊයේ(23) එලෙස මරණ දණ්ඩනය නියම කළේ, බටපොල බටදූව ප්‍රදේශයේ පදිංචි කුලප්පුවාවඩු වසන්ත ජයලත්, කුලප්පුවාවඩු පර්ල් බන්දුල, කුලප්පුවාවඩු නන්දන පත්මකීර්ති, සිද්ධා මරක්කල ජනක නන්ද කුමාර සහ හිනිදුමගේ ලහිරු මදුරංග නැමති අයටයි.
ඔවුන් විසින් 2007.07.29 දින හෝ ඊට ආසන්න දිනකදී මංජුල නැමති බටදුව, බටපොල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කර තිබුණි.
