ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 15 කින් ඉහළට,ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 10කින් ඉහළට.සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 50කින් ඉහළට.සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ.