.webp)
 (1)-626804.jpg)
ඒ, නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින්.
කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන, විත්තිකාර හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දුට දඬුවම් නියම කිරීම සඳහා නඩුව ලබන 11 වැනිදා කැඳවීමට නියෝග කළේය.
කොළඹ තරු පන්ති හෝටලයක රථගාලක නවතා තිබී සොයාගත්, ලියාපදිංචි නොකළ සහ ව්යාජ අංක තහඩු යොදා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම හා බදු නොගෙවීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව එම නඩුව ගොනු කර තිබුණි.
ඒ රථවාහන පනත යටතේ මෝටර් රථ ලියාපදිංචි නොකිරීම, ව්යාජ ලියාපදිංචි අංක තහඩු භාවිතය සහ බදු පැහැර හැරීම යන චෝදනා යටතේයී
