මෙල්බර්න් නුවරට භූ කම්පනයක්!

මෙල්බර්න් නුවරට භූ කම්පනයක්!

by Staff writer 02-10-2026 | 10:52 PM

COLOMBO(News1st) - ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර භූකම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය මැග්නිටියුඩ් 4.8 ක ප්‍රබලත්වයෙන් යුතු කම්පනයක් ලෙස සටහන්ව ඇති බවයි.

මෙය සුනාමි අවධානම් තත්ත්වයක් නොවන බව එරට කාලගුණ බලධාරීන් පවසයි.