ඔහු පැමිණයේ අල්ලස් සිද්ධි 4 කට අදාළව සිදුවන විමර්ශන සඳහා කළ දැනුම්දීමක් අනුවයි.
පතල් කැණීම් බලපත්‍ර ලබාදීමේදී සහ පොස්පේට් සමාගමකින් අල්ලස් ලබා ගත් බව කියන සිද්ධි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව එම කැඳවීම සිදුකළ බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය.