ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත HIV ආසාදිතයින් සංඛ්‍යාව 7,890 ක්.
විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ අද (12) News 1st දවසේ විමසුම සමග එක්වෙමින් පැවසුවේ, මෙරට ජනතාව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් නොවිම, HIV අසාදිතයින් වාර්තාවීම ඉහළ යාමට හේතුවී ඇති බවයි.