.webp)

ඒ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කාලාපයක් හෙට(13) වන විට නිර්මාණය වීම හේතුවෙනි.
කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පැවසුවේ, මධ්‍යම , සබරගමුව, ඌව, සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 - 150ක වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි කරමක තද වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහික වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
