ඒ, සිදුකළ දැනුම් දීම අනුව පසුගිය සිකුරාදා එම කොමිසම හමුවට නොපැමිණීම හේතුවෙනි.
පතල් කැණීම් බලපත්ර ලබාදීමේදී සහ පොස්පේට් සමාගමකින් අල්ලස් ලබා ගත් බව කියන සිද්ධි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව ඒම කැඳවීම සිදුකර ඇතැයි, අල්ලස් කොමිසම ප්රකාශ කළේ ය.