බලංගොඩ කස්සප හිමි රෝහලෙන් පිටව යයි..

පහරදීමක් සිදුවූ බව පවසමින් රෝහල් ගතවූ බලංගොඩ කස්සප හිමි රෝහලෙන් පිටව යයි..

by Staff writer 18-10-2026 | 7:30 AM

COLOMBO(News1st) - විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී විරෝධතාවක නිරතව සිට රෝහල්ගතකළ පූජ්‍ය බලගොඩ කස්සප හිමි සිය කැමැත්තෙන් රෝහලෙන් පිටත්ව ගොස් ඇති බවයි.

ඒ ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය ලෙස දන්වමින් ය.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර පැහැදිළි කළේ ය.

පොලීසිය පැවසුවේ, ලිස්සා වැටීම හේතුවෙන් සිදුවූ හදිසි අනතුරකින් උන්වහන්සේ හදිසි අනතුරකට පත්ව ඇති බවයි.