ප්‍රදේශ රැසකට අද ප්‍රබල අකුණු

ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 25-10-2026 | 3:26 PM

COLOMBO(News1st) - ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති විය හැකි බව, ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.