.webp)

එහි සිටි පිරිස, අද(25) රාත්රියේ එම ස්ථානයෙන් පිටව ගියහ.
සත්යග්රහය ක්රියාත්මක වුණේ, සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු කිහිප දෙනාට විහාරමහා දේවී උද්යානයෙන් ඉවත් වෙන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග.එස්. බෝදරගම ආඥාවක් ද නිකුත් කර තිබියදීයි.
අද(20) පස්වරුවේ තමන් සත්යග්රහය අත්හිට වූ බව, පූජ්ය උලපනේ සුමංගල හිමියන් ද නිවේදනය කළේ ය.
අදාල සත්යග්රහය පිළිබඳ මහනාහිමිවරුන් නිවේදනයක් නිකුත් කර ඇති අතර අදාල නිවේදනය පහතින් දක්වා ඇත.
