.webp)
COLOMBO (News 1st) – වේයන්ගොඩ දී දුම්රියක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලිසිය සදහන් කළේ, අද(25) අලුයම 5.00ට බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් ඔවුන් මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ අවුරුදු 18 සහ 21 යන වයස්වල පසුවන දෙදෙනෙකි.