COLOMBO (News 1st) – රියැදුරුන්ගේ නොසැළකිලිමත් බව අධිවේගී මාර්ග පද්ධතියේ සිදුවන අනතුරුවලින් 80% කටම හේතුවී ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා රියැදුරන්ට දැනුම් දෙන්නේ, රිය ධාවනයේදී ඒ පිළිබඳව විශේෂ අවදානයක් යොමුකරන ලෙසය.
අධිවේගී මාර්ග ආරම්භ කිරීමෙන් පසු රිය අනතුරු 6,275 ක් සිදුව ඇතැයිද ඔහු පැවසුවේ ය.