වසර ගණනාවකින් ජනතාවට විවෘත වූ මාර්ගය..

වසර ගණනාවකට පසු ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාර්ගය ජනතාවට විවෘත කෙරේ - පොලීසිය

by Staff writer 27-09-2024 | 12:46 PM

COLOMBO (News1st) - වසර ගණනාවකට පසු, කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාර්ගය අද (27) දහවල් විවෘත කෙරුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ එම මාර්ගය විවෘත කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොලිසියට උපදෙස් දුන් බවයි.

ඒ අනුව ජනාධිපති මාවතේ සිට බාරොන් ජයතිලක මාවත ඔස්සේ යෝක් විදියට  පිවිසිය හැකීයි.