.webp)

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ එම පහසුකම සලසා ඇති බවයි.
මීට අමතරව pravesha ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ද දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතින බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
මේ අතර වැඩ වර්ජනය පැවතියද දුම්රිය ධාවනයට බාධාවක් වී නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
