.webp)

ඒ හෙරෝයින් තොගය ලග තබා ගැනිම සහ ප්‍රවාහනය කිරිම යන චෝදනාවලට වරදකරු වීම හේතුවෙන්.
2017 වර්ෂයේ මැයි මස 17 වන දින හලාවත ආනවිළුන්දාව ප්‍රදේශයේදී හලාවත කොට්ඨාශ බුද්ධි අංශ නි්ළධාරින් පිරිසක් විසින් හෙරෝයින් තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.
හලාවත හිටපු මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර විසින් හලාවත මහාධිකරණයේදී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
අද දින මරණ දඩුවම නියම කෙරුණේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.
