.webp)
1. මොහොමදු නවුෆර් මවුලවි
2 මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බෙ ( ගපූර් මාමා)
3 හයාතු මොහමදු අහමදු මිල්හාන්
4 මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා
5 මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්
6 මොහොමඩ් අන්වර් මොහොම්ඩ් රිස්කාන්
7 මොහොමඩ් මන්සූර් මොහොම්ඩ් සනස්දීන්
8 අබ්දූල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්
9 මොහොමඩ් රමීස් මොහොම්ඩ් සාජිත්
10 අබ්දූල් ලතීෆ් මොහොම්ඩ් සාෆි
11 හුසේයිනුල් රිස්වී කාලිද් සමීර්
15 මොහමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්
16 මොහොමඩ් මුස්තෆා මොහොමඩ් හාරිස්
18 රාසික් රසා හුසෙන්
19 කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත් යන අය වරදකරුවන් බවට පත් කෙරුණි.
12 මොහොමඩ් සවාහිර් මොහොම්ඩ් හසන්
13 මොහොමඩ් ඉෆ්තිකාර් මොහොම්ඩ් ඉන්සාෆ්
14 රශීඩ් මොහොම්ඩ් ඊබ්‍රාහිම්
20 සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්
21 මොහොම මුස්තපා මොහොමඩ් රිස්වාන්
22 මීරා සහීබ් මොහොමඩ් නෆ්ලි
23 මොහොම්ඩ් අමීර් මොහොමදු අයතුල්ලා
24 මොහොමඩ් අන්සාර්ඩීන් මොහොම්ඩ් ඉල්මි නොහොත් ඉල්මි
25 මොහොම්ඩ් අක්‍රම් අහක්කම්
17 විත්තිකරු වන යාසිම් බාවා අබ්දුල් රවුෆ් මේ වන විට මියගොස් සිටී.
වසර පහකට ආසන්න කාලයක් පැවති එම නඩුවේ විභාගය පසුගිය අගෝස්තු 24 වැනිදා අවසන් කෙරුණි.
විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව චෝදනා 23,270ක් එල්ල කර තිබෙන අතර, එම නඩුවේදී පුද්ගලයින් 2,309 දෙනෙකු පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදී තිබේ.
