.webp)

ඒ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය සිදුකළ වැටලීමකදීයි.
පොලීසිය පැවසුවේ, මෙම අපරාධයට යොදාගත් බවට සැකකරන පිස්තෝල අවියක්ද ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගත් බවයි.
සැකකරු 26 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අහුන්ගල්ල ප්‍රදේශයේදී ඊයේ(04) අළුයම සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ පුත්‍රයා, විදේශයක රැඳී සිටින සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය අනාවරණය කරයි.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, නාදුනන වෙඩික්කරුවෙකු විසින් සී.පී.ද සිල්වා මාවතේ පිහිටි අදාළ නිවස ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර තිබූ බවයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 74 හැවිරිදි පුද්ගලයෙක්
