.webp)
 (4)-625170.jpg)
ඒ ඥානසාර හිමියන්ට, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ පොදු සමාව බල රහිත කිරීමට පසුගිය සැප්තැම්බර් 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුවට අනුවයි.
අද නියෝගය මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේ ය.
පසුගිය ඔක්තෝබර් 1 වැනිදා ඥානසාර හිමි දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කෙරිණි.
