.webp)

ඒ කොල්ලුපිටියේ පිහිටි හෝටලයක් තුළ සහ සුපිරි වෙළඳසැල් සංකීර්ණයක් තුළ සිදු කළ වැටලීමකදීයි
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත පදනම්ව එම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 49ක්
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 23 සහ 52 අතර වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
