.webp)

ඒ ලද තොරතුරක් මත කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය කළ විමර්ශනයකින් ය.
කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ගෙන් කප්පම් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ඔහු සන්තකයේ තිබී චීනයේ සහ වෙනත් රටවල් කිහිපයක ගුවන් ගමන් බලපත්‍ර 04 ක් සොයා ගෙන තිබේ.
මීට අමතරව ජංගම දුරකන 05ක් සහ සිම්කාඩ්පත් 42ක්ද සොයාගැනුණි.
39 හැවිරිදි සැකකරු අද(13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
