.webp)
-626263.jpg)
පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබිම සිදු කර ඇති බවයි.
තුවාල ලැබූ හිමිකරු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
මේ අතර අද රාත්රියේදී පිළියන්දල සුවාරපොළදි මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියක් හරස්කර අහසට වෙඩි තබා තිබේ.
පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් සඳහන් කළේ, කිසිවෙකුටත් වෙඩි තැබීමෙන් හානියක් සිදුව නොමැති බවයි.
