.webp)
 (4)-626302.jpg)
ඒ, රාජ්ය අනුග්රහයෙන්, ගැටඹේ නාගරික ක්රීඩාංගනයේදී යි.
මහජන ගෞරවය සඳහා දේහය ගැටඹේ රාජෝපවනාරාමයේ මේ වනවිට තැන්පත් කර ඇත.
මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් අපවත් වන විට වයස, අවුරුදු 96 ක්.
උන්වහනසේ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය උදෙසාත්, සංස්කෘතික අභිවෘද්ධිය උදෙසාත් සුවිශාල මෙහෙවරක් ඉටුකළ යතිවරයාණන් වහන්සේනමකි.
