.webp)
 (5)-626308.jpg)
උපකාරක මාතෘත්වයක (Surrogacy) ආධාරයෙන් 2027 වසරේදී සිදුවීමට නියමිත අදාළ දරු උපත පිළිබඳ සමාජ මාධ්‍ය පණිවිඩයක් හරහා නිවේදනය කරමින් ඔවුන් සඳහන් කළේ, ඩිම්බ පරිත්‍යාග කළ සහ දරුවා කුස දරා සිටින කාන්තාවන් දෙදෙනාට ඔවුන් සිය කෘතඥතාව පළ කරන බවයි.
39 හැවිරිදි රොබ් යෙට්න් පසුගිය වසරේදී නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය.
ආර්ජන්ටිනාවේ ඔලිම්පික් හොකී ක්‍රීඩක නිකොලස් කීනන් සමග ඔහු විවාහ ගිවිස ගත්තේ 2024 වසරේදී ය.
ඔවුන් මේ වසර අගදී විවාහ වීමට ද නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
